පොලිසිය ට හම්බුනා කැම්පර් කෙනෙක් ඇතුලේ බෝම්බ තියාගෙන.
කැම්පර් හිටියේ නිව් සවුත් වේල්ස් වල ඩුරල් වල.
පොලිසිය සිතන්නේ මෙම සැලසුම "ව් යාජ ත් රස්ත කුමන්ත් රණයක්" බවයි.
14 දෙනෙකු පොලිසිය විසින් රැගෙන ගොස් ඇත.
මේ සැලසුම හැදුවේ කවුද කියලා පොලිසිය තවම හොයනවා.